සුභාෂ් ජානක ❤ කොරියන් යාමට අත්වැලක්
May 10, 2025 at 11:48 AM
48 .පාඩම
선체 건조 →නැව් ඉදිකිරීම්
1.선박 도장 관련 어휘 - නැව් පින්තාරු කිරීම
2.조타실 -Wheel House
3.선원실 -කාර්‍ය මණ්ඩල නිවාස
4.갑판 -තට්ටුව
5.선수부 -දුනු කොටස/ඉදිරිබද කොටස
6.중앙부 -මැද කොටස
7.선미부 -දැඩි කොටස
8.프로펠러 -Propeller(මුක්කුව)
9.선체 -Hull
10.변색 -දුර්වර්ණ වීම
11.분사하다 -ස්ප්‍රේ කරනවා
12.균열 -ඉරිතැලීම්
13.녹 -මලකඩ
14.에어리스 스프레이 건 -Air Spray Gun
15.에어 스프레이 건 -වායු ඉසින් Gun එක
16.페인트 / 도료 호스 - paint හෝස්
17.에어리스 스프레이 펌프 -Air Less Spray Pump
18.물기 -තෙතමනය
19.부식 -විකාදනය
20.면적 -ප්‍රදේශය
21.매끄럽다 -සුමට්වීම්
22.마무리하다 -අවසන් කිරීම
23.골고루 -ඒකාකාරීව
24.금이 가다 - ඉරිතලා යාම
25.강관 비계 설치 관련 어휘 -වානේ පයිප්ප පලංචි ස්තාපනය(සැකසීම)
26.장선 -වානේ කම්බි/යකඩ
27.띠장 -Wale(වේල්)
28.밑받침 철물 -මූලික ලෝහ සවිකිරීම
29.밑둥잡이 -මූලික පතොරම/අඩිතාලම
30.비계기둥 -පලංචි කනු
31.깔판 -බිම් පුවරුව
32.가새 -Brace
33.작업발판 - වැඩ වේදිකාව
34.안전난간 - ආරක්ෂිත වැට
35.안전로프-ආරක්ෂිත කබය
36.수평 -තිරස් අතට
37.수직 - සිරස් අතට
38.대각선 - විකර්ණව
39.안정성 -ස්ථාවරත්වය
40.지지대 -සහය
41세우다 -පිහිටුවනවා
42.임시로 - තාවකාලික
43.구조물 - තාවකාලික ව්‍යුහය
44.능률 -කාර්යක්ෂමතාවය
45.고객 -පාරිභෝගිකයා
46.품질 -ගුණාත්මක බව
47.정기적 - නිතිපතා
48.고장 - දෝෂය
AC WITH SOUTH KOREA✍️🇰🇷
*저작권을 보호하세요✍️.*
කරුණාකර කතෘ අයිතිය සුරකින්න .