සුභාෂ් ජානක ❤ කොරියන් යාමට අත්වැලක්
May 10, 2025 at 11:49 AM
56 පාඩම 산업 재해 및 응급 처치 → රැකියා අනතුරු හා ප්‍රථමාධාර 1.소방 장비 표지 - ගිනි නිවන උපකරණ දැන්වීම් පුවරු 2.소화기 - ගිනි නිවන යන්ත්‍රය 3.소방 사다리 (소화전) - ගිනි නිවන ඉනිමග 4.소방 장비 - ගිනි නිවන උපකරණ 5.화재 경보기 - ගිනි අනතුරු ඇගවීම 6.화재 비상전화 - හදිසි දුරකථනය 7.방화운 - හදිසි පිට වීමේ දොරටුව 8.사고 상황별 초기 대응 요령 - ගිනි නිවීමට අදාල මාර්ගෝපදේශනය (එක් එක් අනතුරු සදහා මූලික ප්‍රතිචාර ඉගි) 9.감전 - විදුලි කම්පනය 10.전원 차단 - බලය අක්‍රීය 11.질식 - හුස්ම හිර කර ගැනීම (ශ්වසන අපහසුතා) 12.작업 중지,대피 - වැඩ නවත්වන්න,ඉවත් වෙන්න 13.화재 - ගිනි (초기 진화 및 대피 - මූලික ගිනි නිවීම සහ ඉවත් කිරීම) 14.무너짐 - කඩා වැටීම 15.작업 중지 ,대피 - වැඩ නවත්වන්න,ඉවත් කරන්න 16.기게 재해 - යන්ත්‍ර ව්‍යාසනය(අනතුරු) 17.기게 정지 - යන්ත්‍රය නැවැත්තීම 18.유해 물질 유출 - අන්තරායක ද්‍රව්‍ය කාන්දු වීම 19.인화선 산화성 물질 유출 - ඔක්සිකරණය ද්‍රව්‍ය කාන්දු වීම 20.점화원 제거,화기 사용 금지 - ඇවිලෙන ද්‍රව්‍යයන් ඉවත් කරන්න,ගිනිදැල් භාවිතා කිරීම තහනම් 21.삐다 - උලුක්කුව 27.베이다 - කපා ගන්නවා 28.응급 상황 대처 요령 - හදිසි ප්‍රතිචාර මාර්ගෝපදේශනය 29.사고 대응 요령 - හදිසි අනතුරු මාර්ගෝපදේශය 30.과리감독자 ,상갑자에게 보고하다 - අධීක්ෂණ හා උසස් නිලධාරියා වෙත වාර්ථා කිරීම 31.소방서(119) 경찰서(112)신고하다 - ගිනි නිවන දෙපාර්තමේන්තුව (119) පොලිස් ස්ථානයට(112) භාවිතා කරන්න 32.사고 발생 - අනතුර සුදු විය 34.작업 중시 및 긴급 대피 - වැඩ නතර කරන්න ඉක්මනින් ඉවත් වෙන්න 35.신고 및 응급조치 - වාර්තාකිරීම සහ හදිසි පියවර ගැනීම 36.현장 보존 - ස්ථානයේ සංරක්ශණය 37.사고 원인 조사가 끝낼 때까지 현장 보존하기 - අනතුරට හේතුව සොයා බලන තුරු එම ස්ථානය ආරක්ශා කරන්න 38.응급 상황 대처 요령 - හදිසි ප්‍රතිචාර මාර්ගෝපදේශනය 39.화재가 났을 때 - ගින්නක් සිදු වූ විට 40."불이야 "하고 외치기 - ගින්නක් යනුවෙන් කෑ ගසන්න 41.화재 경보기 누르기 - ගිනි අනතුරු ඇගවීම ඔබන්න 42.소화기로 진화하기 - ගිනි නිවන යන්ත්‍රයක් භාවිතා කරන්න 43.진화가 어려우 면 대피하기 - ගින්න නිවන්න අපහසු නම් ඉවත් වන්න 44.소방서 (119) 에 신고하기 - ගිනි නිවන දෙපාර්තමේන්තුවට වාර්ථා කරන්න 45.응급 상황이 생겼을 때 -හදිසි තත්වයක් ඇති වූ විට 46.상태 파악하다 - ඔබේ තත්තවය දැන ගන්න 47.도움 요청하기 - උදව් ඉල්ලන්න 48.음금 처치하다 - ප්‍රථමාධාර දෙන්න 49.소방서 (119) 신고 방법 - ගිනි නිවන දෙපාර්තමේන්තුවට වාර්තා කරන්න 50.응급 상황에 대해 설명하기 - හදිසි තත්වයන් විස්තර කිරීම 51.사건이 발생한 주소 말하기 - සිද්ධිය සිදුවූ ලිපිනය සදහන් කරන්න 52.신고 후 다른 사람 과 통화하지 않기 - වාර්තා කිරීමෙන් පසුව වෙනත් පුද්ගලයන් සමග අමතන්න එපා.

Comments