සුභාෂ් ජානක ❤ කොරියන් යාමට අත්වැලක්
May 10, 2025 at 11:50 AM
🟣අනතුරක් සිදු වු විටකදී භාවිතා කල හැකි කොරියානු වචන 👇🇰🇷🚑🆘
👉빨리 와 주세요 - ඉක්මනට එන්න👈
♀️다치다 - තඡිදා 👉 තුවාල වෙනවා
♀️불이 나다 - පුරි නදා 👉 ගිනි ගන්නවා
♀️갑자기 - කප්ජාගි 👉 හදිස්සියේ
♀️숨을 쉬다 - සුමල් ස්විදා 👉 හුස්ම ගන්නවා
♀️주변 - චුබ්යොන් 👉 වටපිටාව
♀️위험하다 - විහොම්හාදා 👉 අනතුරුදායකයි
♀️생기다 - සෙංගිදා 👉 ඇතිවෙනවා
♀️119안전신고센터 - 119 අන්ජොන් ශින්ගො සෙන්ථො 👉 119 ආරක්ෂිත පැමිණිලි ආයතනය
♀️신고하다 - ශින්ගොහාදා 👉 පැමිණිලි කරනවා
♀️구급차 - කුගප්ඡා 👉 ගිලන්රථය
♀️데리고 가다 - තෙරිගොකාදා 👉 රැගෙන යනවා
♀️통역 서비스 - ථොංයොක් සොබිස 👉 පරිවර්තන සේවාව
♀️교통사고 - ක්යෝථොංසාගො 👉 මාර්ග අනතුර
♀️공중전화 - කොංජුං ජොන්හ්වා 👉 පොදු දුරකතනය
♀️가깝다 - කාක්කප්දා 👉 ආසන්නය
♀️언제든지 - ඔන්ජෙදන්ජි 👉 ඕනෙම අවස්ථාවක
♀️무료 - මුර්යො 👉 නොමිලේ
♀️국적 - කුක්චොක් 👉 ජාතිය
♀️앱 - එප් 👉 ඇප්
AC WITH SOUTH KOREA✍️🇰🇷
*저작권을 보호하세요✍️.*
කරුණාකර කතෘ අයිතිය සුරකින්න