සුභාෂ් ජානක ❤ කොරියන් යාමට අත්වැලක්
May 26, 2025 at 02:04 PM
එලබෙන ජුනි මාසයේ පැවැත්විිමට නියමිත ජනාධිපති තෝරාගැනිිමෙිි මහජන චන්දයෙන් බොහෝදුරට විපක්ෂයේ නායක ලිි,ජේ මියැන්ග් පත්වීමට නියමිත බව දකුණු කොරියානු විශේෂිත ආරංචි මාර්ග දැනටමත් සඳහන් කර හමාරයි. විදේශීය කම්කරුවන් වෙනුවෙන් ද විශේෂිත සුභවාදී වැඩපිළිවල් රැසක් හඳුන්වා දී ඇති අතර ඔහුගේ පැමිණීම රටෙිි ආර්ථිකයට වගේම,දකුණුකොරියාවේ විදේශීය රැකියාවල නිරත වන හැමෝටමත්, මෙරටට පැමිණීමට අපේක්ෂා කරන හැමෝටම සුභවාදී වනු ඇත...🙏🇰🇷❤️
Image from සුභාෂ් ජානක ❤ කොරියන් යාමට අත්වැලක්: එලබෙන ජුනි මාසයේ පැවැත්විිමට නියමිත ජනාධිපති තෝරාගැනිිමෙිි මහජන චන්දයෙ...

Comments