
𝐒𝐔𝐏𝐔𝐍 𝐒𝐈𝐑 - 𝐎𝐅𝐅𝐈𝐂𝐈𝐀𝐋 || 🖤🫀👑️
June 10, 2025 at 01:13 AM
*`ජූනි මාසයේ පන්ති සඳහා ලියාපදිංචි වීම අදින් ( ජූනි 10 ) අවසන්.‼️`*
2025/2026/2027
HISTORY || GEOGRAPHY
දිවයිනටම - ONLINE
💙💙💙💙💙💙💙💙
⭕ සැ.යු = *පන්තිය තුළ සිදු කෙරෙන අධ්‍යාපනික ක්‍රියාකාරකම් සඳහා අඛණ්ඩව සම්බන්ධ විය හැකි,Exsam එක වෙනුවෙන් අසීමිතව වැඩ කළහැකි,කැපවිය හැකි,හිතලා වැඩ කරන්න පුලුවන් උන් පමණක්ම සම්බන්ධ වෙන්න.නිකම් ඉන්න මේ ක්ලාස් එකට එන්න එපා...*‼️
⭕ *දැනට ක්‍රියාත්මක වන මෙම Register සමූහය සහ මැයි මාසයට අදාල Register Zoom Link එක අද මැයි 10 වෙනි දින රාත්‍රී 12.00 න් පසු අක්‍රීය වේ.*‼️
⭕ *පන්තියට සම්බන්ධ වන දරුවන් ඉතා ඉක්මනින් ( අද ජූනි 10 රාත්‍රී 12.00 ට පෙර ) අදාල පන්ති ගාස්තු ගෙවීම් කර ජූනි මාසයට අදාල Register සමූහයට එකතු වෙන්න.*💚
( නව Register සමූහයට Join වෙන දරුවන්ට නව Zoom Link එක 11 වන දින යොමු කෙරේ.)
⭕ *අද දින පන්තියට ලියාපදිංචි වන දරුවන්ට පොහෝ දිනය බැවින් බැංකු වසා ඇති නිසා පන්ති ගාස්තු ගෙවීමේ දී ATM යන්ත්‍ර හෝ ONLINE ක්‍රමයට ගෙවීම් සිදු කළ හැක.*
⭕ *ගිණුම් විස්තර ලබා ගැනීමට 076 6073 726 අංකයට Whatsapp පණිවිඩයක් 💬 එවන්න.*
> *SUPUN SIR With Team* || *#අපි_අපිම_හොයාගමු.❕*