𝐒𝐔𝐏𝐔𝐍 𝐒𝐈𝐑  - 𝐎𝐅𝐅𝐈𝐂𝐈𝐀𝐋 || 🖤🫀👑️
𝐒𝐔𝐏𝐔𝐍 𝐒𝐈𝐑 - 𝐎𝐅𝐅𝐈𝐂𝐈𝐀𝐋 || 🖤🫀👑️
June 10, 2025 at 06:47 PM
`විශේෂ දැණුම් දීමයි`‼️ ======================= *ජූනි 10 වෙනි දිනට පෙර හෝ එදින අදාල පන්ති ගාස්තු ගෙවීම් කර නව සමූහයට සම්බන්ධ නොවූ දරුවන්ට අද ජූනි 11 දින ද ලියාපදිංචි වීමට අවස්ථාව හිමි වේ.* 🥳 *නව Register සමූහයට ( ජූනි මාසයට අදාල ) සම්බන්ධ වූ දරුවන් හට ජූනි 11 වන දින නව Zoom Link එක යොමු කරනු ඇත.*💙 *ජූනි 11 වන දින සිට අදාල පන්ති කාලසටහන් අනුව ජූනි මාසයේ ඉගැන් වීම් කටයුතු ආරම්භ වේ.*💙 ⭕ *ගිණුම් විස්තර නොමැති දරුවන් ලබා ගැනීමට 076 6073 726 අංකයට Whatsapp පණිවිඩයක් 💬 යොමු කරන්න.* ⭕ *අදාල පන්ති ගාස්තු ගෙවීම් කිරීමෙන් පසු ඉහත අංකයට Whatsapp පණිවිඩයක් යොමු කර ජූනි මාසයේ ඔබේ අසුන වෙන් කර ගන්න.* ⭕ *මේ සම්බන්ධ යම් ගැටලුවක් පවතීනම් ඉක්මනින් "SUPUN SIR" හට Whatsapp පණිවිඩයක් 💬 යොමු කරන්න.* 👊 *ඉතිම් කාගෙන වැඩ කරන්න පුළුවන් උන්,හිතලා වැඩ කරන්න පුලුවන් උන් විතරක් Set වෙයල්ලා...!*💙 > *SUPUN SIR With Team* || *#අපි_අපිම_හොයාගමු.❕*

Comments