𝗦ea and 𝗦ky 𝗧ravel |♡ 🇱🇰
𝗦ea and 𝗦ky 𝗧ravel |♡ 🇱🇰
June 3, 2025 at 05:21 PM
ජීවිතේ මහන්සි දවස් වලට ඔහේ වැටීගෙන අහස දිහා බලාගෙන ඉන්නයි මට ඕනේ මට කතාකරන්න ඕනෙ නෑ ඒත් ඔලුව පැත්තට හරවලා බලද්දි මං වෙනුවෙන් කෙනෙක් ඉන්නවා කියන හැගීම මට දැනෙන්න ඕනෙ.. > 💯😫💗
❤️ 11

Comments