𝗦ea and 𝗦ky 𝗧ravel |♡ 🇱🇰
𝗦ea and 𝗦ky 𝗧ravel |♡ 🇱🇰
June 3, 2025 at 05:24 PM
ඔයත් ලස්සන හෙන්දිරික්කා මලක් වගේ.. දවල් දවස පුරාම පෙති අකුලගෙන හීන්සීරුවට මගේ හිත අස්සෙ හැංගිලා ඉන්න.. යන්තම් ඇඳිරි වැටෙන කොට පෙත්තෙන් පෙත්ත ඇහැ ඇරන් ආත්මය ම සනසන තරමෙ සුවඳක් අරන් ඇවිත් මගේ මුළු හිත ම පුරවන..
❤️ 🤭 🥹 22

Comments