Shan Fx
Shan Fx
May 21, 2025 at 08:22 AM
*_`"🌟ආතල් පප්පා"` වට්සැප් නාලිකාව විසින් පවත්වන ලද තරගාවලිය._* `🔹වැඩියෙම්ම react ගන්න දෙන්නා තරගය ජයග්‍රහනය කරනවා.🤏👍` `🔹අපි තරගය සදහ මුලින් අපිට මැසේජ් එකක් දාන දහ දෙනාව තෝරගන්නවා.🎗️🎗️🥲💔` `🔰ඒ දහ දෙනා අතරින් වැඩිම react ගන්න හතර දෙනාව දෙවන වටය සදහා තෝරගන්නවා💔💔😍.` *(ඉතුරු හය දෙනාට අවාසනාවන්ත ලෙස තරගයෙන් ඉවත් වීමට සිදු වෙනවා.😥😥)* `🔰ඉන් පසු එම හතර දෙනා අතර පැවැත්වෙන තරගයෙන් වැඩිම react ගන්න දෙදෙනා අවසන් වටයට සුදුසුකම් ලබනවා.😍` *(ඉතුරු දෙදෙනාට අවාසනාවන්ත ලෙස තරගයෙන් ඉවත්වීමට සිදු වෙනවා.😿 එම දෙදෙනා සදහා ත්‍යාග ලෙස ඩේටා කාඩ් ලබා දෙනවා.🌹😌❤️)* `🔰ජයග්‍රහනය කෙරු දෙදෙනා අතරින් වැඩිම react ගන්න කෙනා තරගාවලියේ ජය හිමි කර ගන්නවා.😌😌🌹` *(තරගාවලියේ ජයග්‍රහයකයා සදහා ත්‍යාග ලෙස මාසයේ ඩේටා පැකේජයක් හිමි වෙනවා.😎💚 තරගාවලියේ අනුශූරයා සදහා දින 14 ඩේටා පැකේජයක් හිමි වනවා.😎💚)* `⭕තරගාවලිය සදහා අයදුම් කිරීමට ඔබේ නම පහත අංකයට එවන්න.👇👇` https://wa.me/+94770313863
Image from Shan Fx: *_`"🌟ආතල් පප්පා"` වට්සැප් නාලිකාව විසින් පවත්වන ලද තරගාවලිය._*  `🔹වැ...
❤️ 👍 4

Comments