
korean Academy 🇰🇷|🇱🇰
June 3, 2025 at 03:56 AM
📘 *දිනපතා භාවිතා වන වචන – /කොටස 4️⃣7️⃣*
721. *학교 (Hakgyo)* – පාසල
722. *대학 (Daehak)* – විශ්වවිද්‍යාලය
723. *직장 (Jikjang)* – රැකියාව
724. *일 (Il)* – වැඩ
725. *시간 (Sigan)* – කාලය
726. *오늘 (Oneul)* – අද
727. *내일 (Naeil)* – හෙට
728. *어제 (Eoje)* – ඊයේ
729. *식사 (Siksa)* – ආහාර
730. *물 (Mul)* – ජලය
731. *커피 (Keopi)* – කෝපි
732. *차 (Cha)* – තේ
733. *음악 (Eumak)* – සංගීතය
734. *영화 (Yeonghwa)* – චිත්‍රපට
735. *책 (Chaek)* – පොත
*කරුණාකර කතෘ අයිතිය සුරකින්න🇰🇷🤍*
`🇰🇷කොරියන් ලන්තේ-Corean Study 🇰🇷"`
❤️
1