
korean Academy 🇰🇷|🇱🇰
June 7, 2025 at 03:28 AM
📘 *දිනපතා භාවිතා වන වචන – /කොටස 1️⃣2️⃣6️⃣*
2271. *웃다* (ut-da) – සිනාසීම / Smile
2272. *울다* (ul-da) – අඬීම / Cry
2273. *쉬다* (swi-da) – විවේක ගන්නවා / Rest
2274. *달다* (dal-da) – රසවත් වීම / Taste sweet
2275. *쓰다* (sseu-da) – ලිවීම / Write
2276. *읽다* (ilg-da) – කියවීම / Read
2277. *만나다* (man-na-da) – හමුවීම / Meet
2278. *헤어지다* (he-eo-ji-da) – වෙන්වීම / Part ways
2279. *걷다* (geot-da) – ඇවිදිම / Walk
2280. *달리다* (dal-li-da) – දුවීම / Run
*කරුණාකර කතෘ අයිතිය සුරකින්න 🇰🇷🤍*
`🇰🇷කොරියන් ලන්තේ - Corean Study 🇰🇷`