korean Academy 🇰🇷|🇱🇰
korean Academy 🇰🇷|🇱🇰
June 7, 2025 at 03:28 AM
📘 *දිනපතා භාවිතා වන වචන – /කොටස 1️⃣2️⃣7️⃣* 2281. *요리하다* (yo-ri-ha-da) – පිසීම / Cook 2282. *청소하다* (cheong-so-ha-da) – පිරිසිදු කිරීම / Clean 2283. *씻다* (ssit-da) – සෝදා ගැනීම / Wash 2284. *사랑하다* (sa-rang-ha-da) – ආදරය කිරීම / Love 2285. *기다리다* (gi-da-ri-da) – රැඳී සිටීම / Wait 2286. *운전하다* (un-jeon-ha-da) – රිය පදවීම / Drive 2287. *공부하다* (gong-bu-ha-da) – අධ්‍යයනය කිරීම / Study 2288. *일하다* (il-ha-da) – වැඩ කිරීම / Work 2289. *놀다* (nol-da) – විනෝද වීම / Play 2290. *잠자다* (jam-ja-da) – නින්ද ගන්නා / Sleep *කරුණාකර කතෘ අයිතිය සුරකින්න 🇰🇷🤍* `🇰🇷කොරියන් ලන්තේ - Corean Study 🇰🇷`

Comments