korean Academy 🇰🇷|🇱🇰
korean Academy 🇰🇷|🇱🇰
June 7, 2025 at 03:28 AM
📘 *දිනපතා භාවිතා වන වචන – /කොටස 1️⃣2️⃣8️⃣* 2291. *걷다* (geot-da) – පාපැදි නැගී යාම / Walk 2292. *달리다* (dal-li-da) – ධාවනය කිරීම / Run 2293. *타다* (ta-da) – (බස්, ට්‍රේන්) යාම / Ride 2294. *내리다* (nae-ri-da) – බැස යාම / Get off 2295. *열다* (yeol-da) – විවෘත කිරීම / Open 2296. *닫다* (dat-da) – වසා දැමීම / Close 2297. *말하다* (mal-ha-da) – කතා කිරීම / Speak 2298. *듣다* (deut-da) – ඇසීම / Listen 2299. *보다* (bo-da) – බලන්න / See 2300. *읽다* (ilk-da) – කියවීම / Read *කරුණාකර කතෘ අයිතිය සුරකින්න 🇰🇷🤍* `🇰🇷කොරියන් ලන්තේ - Corean Study 🇰🇷`

Comments