korean Academy 🇰🇷|🇱🇰
June 9, 2025 at 01:40 PM
📘 *දිනපතා භාවිතා වන වචන – /කොටස 1️⃣3️⃣4️⃣*
2351. *공부하다* (gong-bu-ha-da) – අධ්‍යයනය / Study
2352. *일하다* (il-ha-da) – වැඩ කිරීම / Work
2353. *쉬다* (shwi-da) – විවේක ගැනීම / Rest
2354. *운동하다* (un-dong-ha-da) – ව්‍යායාම කිරීම / Exercise
2355. *요리하다* (yo-ri-ha-da) – බත් හදන්න / Cook
2356. *청소하다* (cheong-so-ha-da) – පිරිසිදු කිරීම / Clean
2357. *쇼핑하다* (sho-ping-ha-da) – සාප්පු යෑම / Shopping
2358. *걷다* (geot-da) – ඇවිදිම / Walk
2359. *운전하다* (un-jeon-ha-da) – රිය පදවීම / Drive
2360. *노래하다* (no-rae-ha-da) – ගායනය / Sing
*කරුණාකර කතෘ අයිතිය සුරකින්න 🇰🇷🤍*
`🇰🇷කොරියන් ලන්තේ - Corean Study 🇰🇷`