korean Academy 🇰🇷|🇱🇰
korean Academy 🇰🇷|🇱🇰
June 9, 2025 at 01:41 PM
📘 *දිනපතා භාවිතා වන වචන – /කොටස 1️⃣3️⃣5️⃣* 2361. *춤추다* (chum-chu-da) – නැටවීම / Dance 2362. *전화하다* (jeon-hwa-ha-da) – දුරකථනයෙන් කතා කිරීම / Call (phone) 2363. *사진 찍다* (sa-jin jjik-da) – ඡායාරූප ගැන්වීම / Take a photo 2364. *듣다* (deut-da) – ඇසීම / Listen 2365. *보다* (bo-da) – බලන්න / Watch 2366. *읽다* (ilg-da) – කියවීම / Read 2367. *쓰다* (sseu-da) – ලිවීම / Write 2368. *만나다* (man-na-da) – හමුවීම / Meet 2369. *기다리다* (gi-da-ri-da) – රැඳී සිටීම / Wait 2370. *도와주다* (do-wa-ju-da) – උදව් කිරීම / Help *කරුණාකර කතෘ අයිතිය සුරකින්න 🇰🇷🤍* `🇰🇷කොරියන් ලන්තේ - Corean Study 🇰🇷`

Comments