
Overthinking 💆♂️🤍
June 10, 2025 at 02:32 PM
*|එයාගේ අම්මා හොඳ පුතෙක් හදපු නිසා' අද මගේ අම්මත් සැනසීමෙන්' 🌸❤️*
*තමන් ආදරය කරන කෙනා ගැන මෙහෙම දැනෙද්දී ගැහැනු ළමයෙක්ට මීට වඩා සතුටක් වෙන නැති වෙයි.*
*ඇත්තටම හොඳ අම්මෙක්ගෙ හොඳ පුතෙක් තමන්ගෙ පෙම්වතියව , බිරිඳ ව ආදරෙන් වගේම ගරුත්වයෙන් රකිනවා.*
*එහෙව් පුතෙක් ඒ තවත් අම්මෙක්ට ඒ දෙන්නෙත් සැනසීමක්.*
*තමන් පණ ටිකට සමානව හදපු තමන්ගෙ දුවව ආදරෙන් බලාගන්න පුතෙක් ලැබෙනවා කියන්නෙ ඒ අම්මට මැරෙන මොහොතටත් හිතට හයියක්.*
*එහෙම සැනසීමක් දෙන්න පුලුවන් නියම පිරිමියෙක්ට විතරයි.*
*ඉතින්,*
*ඒ පින එහෙම පුතෙක් හදපු අම්මට ජාතිත් ජාතිත් ලැබිය යුතුමයි|.❤*
*හැම ගැහැනියකටම ගරු කරන්නෙත් එහෙම පුත්තු✊🖤*
> *Credit goes to ; Mish✍️🖤*

❤️
👍
🙏
22