
Overthinking 💆♂️🤍
June 10, 2025 at 02:32 PM
*"එක එක කාලෙට එක එක මිනිස්සු එක එක ෆොටෝස් දානවා ෆෝන් එකට.."*
*"ඒ කාලෙට ආදරේම කෙනාගෙ පින්තූරෙද ඒ දාගන්නෙ?"*
*"සාමාන්‍යයෙන් එහෙමයි."*
*"හැම කාලෙටම එකම පින්තූරෙ දාගන්න අයත් ඇති නේද?"*
*ජීවිතයේ එක් දවසක්*
> *- Isea Island Pictures*

❤️
👍
😢
15