
Overthinking 💆♂️🤍
June 11, 2025 at 02:32 PM
*මම ගොඩක් ලස්සන නෑ. ඒත් මට මගේ රූපය ගැන ආඩම්බරයි.*
*මම මම විදිහටම ඉන්න කැමතියි..*
*මම හැම දෙයකින්ම දක්ෂ නෑ.*
*සියල්ල දන්නෙත් නෑ.*
*ඒත් මම කැමතියි මගේ අඩුපාඩු හදාගන්න.*
*තව දේවල් ඉගෙන ගන්න.*
*මම සෑම විටම මෘදු නොවන්න පුලුවන්.*
*ඒත් මම කැමතියි පුලුවන් හැම වෙලාවෙම කාරුණික වන්න.*
*මම කැමතියි මම විදිහටම ඉන්න*
*මේ මම.*
*ලෝකෙටම මම විතරයි.*
*ඉතින් මට ඕන නෑ වෙන අයෙක් අනුකරණය කරන්න..*
*මම මමම පමණයි.🌻❤️*
> *T R u S T Y*
*ඔයාලා හැමෝටම ලස්සන දවසක් වේවා !*

❤️
👍
14