
හදවතින් හදවත ( Love City )💝🌏
May 17, 2025 at 07:47 PM
*හිරු නැගී එන මොහොතේදීත්*
*හිරු බැස යන මොහොතේදීත්*
*අප ඔබව සදා සිහිපත් කරන්නෙමු...!*
*බිහිකළ මවටද, දිනූ දේශයටද*
*අභිමානවත් වූ ඔබේ නාමයෙන්*
*කල සේවය සදා අමරණීයයි...!*
*රණවිරුවන් අද ඔබේ දවසයි.*
*විජයග්රහණයේ 16 වන සැමරුම අදයි.🫡❤️🇱🇰*
*✍️Dila"*
*_@explore lanka 🇱🇰_*

❤️
❤
🫡
🙏
🌹
😂
🤝
72