හදවතින් හදවත ( Love City )💝🌏
හදවතින් හදවත ( Love City )💝🌏
May 20, 2025 at 05:34 PM
හමුදාවේ කොල්ලෙක්ට ආදරේ කරන්නෙ කියලා දැන ගත්තම. යාලුවෝ කියන්න ඇති හමුදාවේ කොල්ලො විශ්වාස කරන්න එපාහ්. රැවටෙන්න එපා කියලා. දෙමාපියෝ කියන්න ඇති. මොන සම්බන්ධයට කැමති උනත් ඕකට කැමති නැහ් කියලා... වහාම නවත්තපන් කියලා තවත් සමහරු කියන්න ඇති.මාසෙකට එක පාරයි නිවාඩු එන්නෙත්. හැමදේම තනියෙන් කරගන්න වෙයි. ඕන වෙලාවට ලග නැත්තම් වැඩක් නෑහ් කියලා ....... ඔය ඔක්කොම කතා අහගෙන... හමුදාවේ කොල්ලෙක් මත්තේ පිස්සුවෙන් නැහීගෙන. ආදරේ කරන උබට තියෙන්නෙ...... හමුදාවේ කොල්ලෙක්ට වගේ හයිය හිතක් කෙල්ලේ........❤‍🩹 පරිස්සම් කරපන් ඒ ආදරේ හැමද‍ාම එක වගේ..❤️ වරදින එකක් නැහැ කවදාවත්✊❤️ -Copied -
Image from හදවතින් හදවත ( Love City )💝🌏: හමුදාවේ කොල්ලෙක්ට ආදරේ කරන්නෙ කියලා දැන ගත්තම.  යාලුවෝ කියන්න ඇති හමුද...
❤️ 👍 ❤‍🩹 😂 😍 😢 😮 🥰 145

Comments