හදවතින් හදවත ( Love City )💝🌏
හදවතින් හදවත ( Love City )💝🌏
May 31, 2025 at 07:59 AM
කිසිම කෙනෙක්ට බල කරන්න එපා, කෝල් කරන්න මැසේජ් කරන්න කියලා.. මම වෙනුවෙන් වෙලාවක් වෙන් කරන්න කියලා.. මට ආදරේ දෙන්න කියලා. මන් ලගින් ඉන්න කියලා. සමහර අය රන්ඩු වෙලා ඒ දේවල් ලබා ගන්න බලනවා. අඩලා ඒ දේවල් ලබාගන්න බලනවා. අපි හැමෝම අපි ආදරේ කරන කෙනාගෙන් ඒ දේවල් ලබාගන්න ගොඩක් උත්සහ කරනවා. ඔයාව වටින්නෙ නැති කිසිම මනුස්සයෙක්ගෙන් අවදානයක් ඉල්ලන්න එපා. අනිත් කෙනා ලග වැදවැටෙන්න එපා. කොච්චර තේරුම් කරන්න උත්සහ කරත් ඒ අයම තේරුම් ගන්නා තාක්කල් බලෙන් ලබාගන්න එපා. හැගීම් නොදැනෙන මනුස්සයෙක්ගෙ බැඳීමක හිර නොවී තනියම ඉන්න... අඩුම හිතට හරි සහනයක් දැනේවී... දවසක හරිම කෙනා ඔයාට හම්බෙනවා ඔයාගෙ මුළු ජීවිතේම ආදරෙන් පුරවන්න බලාගෙන එන මනුස්සයෙක්... ඉතින් එදාට ඒ මනුස්සයාට හිත පිරෙන්නෙ ආදරේ දෙන්න ආදරේ ඉතුරු කරගන්න ලමයෝ..😇❤️ -Copied-
Image from හදවතින් හදවත ( Love City )💝🌏: කිසිම කෙනෙක්ට බල කරන්න එපා, කෝල් කරන්න මැසේජ් කරන්න කියලා..  මම වෙනුවෙ...
❤️ 😢 🥺 😭 👍 😂 😮 🙏 63

Comments