Hotel Offers & Travel Guide In Sri Lanka
Hotel Offers & Travel Guide In Sri Lanka
May 28, 2025 at 05:27 PM
*රු.1800/-ට මාතලේ, රිවස්ටන් වලින් බජට් නවාතැනක්🥺🍀* 🍇🦀🦚🐬🌿🐙 ඔයා යන්නම ඕන, ලංකාවේ ලස්සනම පරිසර පද්ධතියක් තියෙන සුන්දර රිවස්ටන් යන ඔයාලට, දැන් 10 දෙනෙකුට ඉන්න පුළුවන් මේ සම්පූර්ණ Vila එකම රු.18000 කට ගන්න පුළුවන් . ඒ කියන්නෙ එක්කෙනෙක්ට වෙන්නෙ රු.1800වගේ පොඩි ගානයි🤩 මේ *Riverston Babarakiri Ella Holiday Resort ❤️* ☎️ Call Now : 0776061839 මේක තියෙන්නෙ බඹරකිරි ඇල්ල කිට්ටුවමයි, ඇල්ලෙන් පිරිසිදු සීතල වතුර ටිකක් නාගෙන, ගමේ රසට කෑම ටිකක් කාලා නිදහසේ නිවාඩුවක් ගත කරන්න කියාපු තැනක්🦚 ⭕ Package details ✅ LKR 18000/- Whole Villa with soldary (10 pax max) ⭕ Facilities ✅ Comfortable beds ✅ Modern washroom ✅ Hot water facility ✅ Fully Equipped kitchen facility with Gas ✅ Dinning Area ✅ Beautiful Garden ✅ Safety Parking Space ✅ BBQ Facility ✅ Natural pool විශේෂම දේ තමා ඔයාලගේ දවසේ ඔයාලට විතරක් වෙන්කරන නිසා, එලි වෙනකන් සිංදු කියලා ආතල් එකක් ගන්න පුළුවන්✨ කෑම බීම ඕනම දෙයක් මෙයාලගෙන් ගන්න පුලුවන්, එහෙම නැත්තන් ඔයාලට උනත් හදාගන්න සියලුම පහසුකම් තියෙනවා. ඒ වගේම රිවස්ටන් එන ඔයාලට ගමේ රහට, ඔයාලා කැමති විදිහට ඕන තරම් කෑම පාර්සල් Order කරලා ගන්නත් මෙයාලගෙන් පුලුවන්🍝️🥗 මෙහෙ ආවොත් ඔයාලට , 📌️ සෙම්බුවත්ත 📌️ බඹර කිරිඇල්ල 📌️ රිවස්ටන් කුළුණ 📌️ රිවස්ටන් view point 📌️ පිටවල පතන පුංචි ලෝකාන්තය 📌️ සේර ඇල්ල 📌️ දූවිලි ඇල්ල 📌️ තෙල්ගමුව ඔය 📌️ මානිගල 📌️ මොරගහකන්ද ජලාශය 📌️ කලුගග 📌️ වස්ගමුව ජාතික උද්‍යානය වගේ Location ගොඩක් බලන්න පුලුවන්. මේ තැන් බලන්න මෙයාලට කියලා සෆාරි Tour එහෙමත් Arrange කරගන්න පුලුවන්🥳 ඔන්න මේකනම් ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න. වැඩි විස්තර හා Booking සදහා අමතන්න. ☎️ 0776061839 ☎️ 0765319759 📲 Whatsapp : wa.me/+94776061839 මෙන්න එයාලගෙ page link එක👇 https://www.facebook.com/profile.php?id=61565476899033&mibextid=ZbWKwL ©Fantastic Travelers

Comments