
Hotel Offers & Travel Guide In Sri Lanka
May 29, 2025 at 01:12 PM
*නුවර එන ඔයලට නිදහස් නිස්කලංක නවාතැනක්😎🍀🦀🍂🌿🐬❤🐙*
දළදා මාලිගාව ඇතුලු මහනුවර සංචාරය කරන ඔයාලට සුන්දර ගැමි පරිසරයක, සීතල වතුර ටිකක් නාලා නිදහසේ කාලය ගත කරන්න වෙනස්ම Concept එකකට හැදුන අලුත්ම තැනක්🥰
මේ *The Blackberry Retreat ❤️*
☎️ Call Now : 0727456456
ශ්‍රී දළදා මාලිගාවට විනාඩි 10යි🤩 Eco-Friendly විදිහට හදලා තියෙන, ලස්සන වෙල් යායකට මායිම්ව View එකක් තියෙන, වෙලාවකට මීදුමෙන් වැහෙන නුවර තියෙන Unique Place එකක්.
🔴 𝗙𝗮𝗰𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀
✅ Comfortable A/C Bedrooms
✅ Balcony
✅ TV facility
✅ Wi-Fi access
✅ Hot water availability
✅ Tea and coffee making provisions
✅ bottled water
✅ Free bathroom amenities
✅ Bath tub
✅ Safety Parking space
Call එකක් දුන්නම ඔයාලට ගැලපෙන Package එකක් Select කරගන්න පුලුවන්🥳
මෙහෙ ආවොත් ඔයාලට,
📌️ Sri Dalada maligawa
📌️ Kandy railway station
📌️ Kandy town
📌️ Peyadeniya Botanical Garden
📌️ Bahirawakanda
📌️ Kandy View Point
📌️ Sandagiri seya, වගේ Location ගොඩකට ඉක්මන්ටම යන්නත් පුලුවන්😍
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
☎️ 0727456456
📲 Whatsapp : wa.me/+94727456456
මෙන්න එයාලගේ Page link එක👇
https://www.facebook.com/share/p/1JXBzNS8DQ/
©Fantastic Travelers