
Hotel Offers & Travel Guide In Sri Lanka
May 30, 2025 at 04:38 PM
*පවුලටම 6000යි😱😍 #කතරගම යන ඔයාලට Pool එකකුත් තියෙන බජට් Hotel එකක්* 🌳🐘🐅🦀🐦🐊🌺🌴
A budget-friendly hotel where people who go to Kataragama for the Vacation.
කතරගම කිරි වෙහෙර හා දේවාලයට ඉක්මන්ටම යන්නත් පුලුවන් නිස්කලංක පරිසරයක තමා මේක තියෙන්නේ.🚶
මේ *GrandSella Kataragama ❤️*
☎️ Call Now : 0761366210
කාමර 25 කුත් එක්ක, ලොකුම ලොකු pool එකකුත් තියෙන නිසා ලොකු පිරිසකට උනත් ඇවිත් නිදහසේ ඉන්න නම් කියාපු Place එකක්🤽
⭕ Package Details
✅ LKR 6000/- A/C Family Room (For 4 Pax)
⭕ Facilities
✅ Comfortable A/C Bedrooms
✅ Attached Bathrooms
✅ Tv facility
✅ Hotwater Facility
✅ Pool Acces for all packages
✅ Restaurant
✅ Safety Parking Facility
✅ 24 hours service
කෑම බීම ඕනම දෙයක් මෙයාලගෙන් ගන්න පුලුවන්🥰
යාල කැලේ සෆාරි යනවනම් ඒකත් මෙයාලට කියලා ලස්සන Tour එකක් Arrange කරගන්න පුලුවන්.
මේ පැත්තේ ආවොත් ඔයාට බලන්න පුලුවන් තැන් ටික😋
📍 කතරගම දේවාලය
📍 වැඩිසිටිකන්ද
📍 තිස්සමහාරාමය පන්සල
📍 රිදීයගම සෆාරි පාර්ක්
📍 හම්බන්තොට කුරුළු උයන
📍 දෙමටමල් විහාරය
📍 මාලිගාවිල
📍 සෙල්ලකතරගම
📍 කිරිවෙහෙර
📍 කිරින්ද පන්සල
📍 බුන්දල
📍 වෙහෙරගල
📍 සිතුල්පව්ව
ඉස්සරහට එන නිවාඩුත් එක්ක ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
📞 0761366210
📲 Whatsapp : wa.me/+94761366210
©Fantastic Travelers