
Hotel Offers & Travel Guide In Sri Lanka
May 31, 2025 at 05:45 PM
*එක්කෙනෙක්ට රු1850/-ට දෙනියායෙන් මෙච්චර ලස්සන තැනක්😱😎🦀🍀🦚🌺* 🌿🐬🐙🍃
ඔන්න දැන් දෙනියාය, සිංහරාජ පැත්තේ යන ඔයාලට, 12 ඉන්න පුලුවන් මේ සම්පුර්ණ Bungalow එකම 22000/- කට ගන්න පුලුවන්, ඒ කියන්නේ එක්කෙනෙක්ට වෙන්නේ රු.1850/- ක් වගෙ පොඩි ගානයි🤩
මේ *Himagiri Estate Holiday Bungalow ❤️*
☎️ Call Now : 0768059702
මෙතන තියෙන View එක නම් මාරම ලස්සනයි, වෙලාවකට මීදුමෙන් වැහිලම යනවා🥺ඒ වගේම පිරිසිදු සීතලම වතුර ටිකක් නාගෙන අමතක නොවන නිවාඩුවක් ගත කරන්න පුලුවන් මෙහෙ ආවොත්💕
⭕ Package Details
✅ LKR 22000/- Whole bungalow (12 pax)
⭕ Facilities
✅ Comfortable 3 Bedrooms
✅ Attached Bathrooms
✅ 1 UpStairs Mattresses
✅ BBQ facility
✅ In house Chef
✅ Beautiful Garden & Calm Environment
✅ Offroad 2Km Transport (additional charge include)
කෑම බීම ඕනම දෙයක් මෙයාලගෙ Chef ට කියලා ඔයාලා කැමති විදිහට රසට හදාගන්න පුලුවන්.
ඔන්න මේකනම් ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
☎️ 0768059702
📲 Whatsapp : wa.me/+94768059702
මෙන්න එයාලගෙ page link එක👇
https://www.facebook.com/himagiriestate.holidaybungalow.1?mibextid=ZbWKwL
©Fantastic Travelers