
Hotel Offers & Travel Guide In Sri Lanka
June 1, 2025 at 04:53 AM
*කෑමවේල් 3යි, #හපුතලේ ට්‍රිප් එකයි, නවාතැනුයි ඔක්කොම 5500/-ක් විතරයි🤩* 🐬🍂🌿🐙🍀🦀🌀
කෑම බීම, නවාතැන් සමග Tour එකත් ඔයාලට මේ Packages වලදි හම්බෙන නිසා අමතර වියදම් නැතිව සුපිරිම බජට් ට්‍රිප් එකක් ගිහින් එන්න පුලුවන්🥳
🔴 මේකනම් වාසී ඈ😎 යාලුවෝ ටික Mention කරලා ගන්න ඒනම්👇
මේ NPK Bambarakanda Rest Inn❤️
මෙයාලගෙ උපරිම 30 දෙනෙකුට ඉන්න පුලුවන් Villa එකක් සහ Cabana එකක් තියෙනවා.
ඔයාලට තියෙන්නේ 🚆Train එකේ හපුතලේට එන්න විතරයි🤩 එතනින් ඔයාලව අරගෙන ලස්සන ට්‍රිප් එකකුයි, නවාතැනුයි, කෑම බීමයි ඔක්කොම දීලා ආයේ යන දවසට Station එකටම Free Drop කරනවා🥰
𝗣𝗮𝗰𝗸𝗮𝗴𝗲 𝗗𝗲𝘁𝗮𝗶𝗹𝘀
🔴 FB Package + Haputale Trip
✅ LKR 5,500/- (PP) [10 Pax Min]
මේ Package එකේදි ඔයාලව මේ Travel Destinations වලට එක්ක යනවා.👇😍
📌️ Edisom bungalow
📌️ Haputale to Beragala 2-3 visiting point
📌️ Bambarakanda water fall
📌️ Alion Falls
📌️ Kalupahana double bridge river
📌️ Surathali ella water fall
ඊට පස්සෙ මෙයාලගෙ Cabana එකේ හෝ Villa එකේ සුවපහසු නවාතැන් සහ ප්‍රධාන කෑම වේල් තුනකුත් ඔයාලට හම්බෙනවා
රු. 5500/-ට මෙච්චර දෙයක් හම්බෙනවා කිව්වම පුදුමයි නේද🤩😊
___________
මීට අමතරව ඔයාලා හපුතලේ පැත්තේ එනව නම් නවාතැන් විතරක් මෙයාලගෙන් ගන්න පුලුවන්
🔴 Villa and cabana full board package
✅ LKR 4000/- 1- 10 Persons
✅ LKR 3500/- 10 - 20 Persons
✅ LKR 3500/- 20 - 30 Persons
🔴 Facilities of Villa and Cabana
✅ Comfortable Bedrooms
✅ kitchen with kitchenware
✅ Dinning are & Living area
✅ Fully CCTV Coverage
✅ Dialog TV
✅ Safety Parking Facility
✅ Self Cooking
✅ Hot water
✅ BBQ Facility
✅ Open Cabana
ඔන්න මේකනම් ඉක්මන්ටම Book වෙනවා. අතේ ඇති ගානට සුපිරිම ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්න අය දැන්ම කතා කරලා ඔයාලගෙ දවසත් වෙන් කරගන්න.🥰
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
☎️ 0767324948 (Call or whatsapp)
📲 Whatsapp : wa.me/+94714115137
මෙන්න එයාලගෙ Page link එක👇
https://www.facebook.com/profile.php?id=61554370093099&mibextid=ZbWKwL
©Fantastic Travelers