
Hotel Offers & Travel Guide In Sri Lanka
June 1, 2025 at 11:13 AM
දෙන්නෙක්ටම රු.3500ට *කතරගමින්* සුපිරිම 𝗢𝗙𝗙𝗘𝗥 එකක්🤩🦀☘️🐙🍁🍇🐬🌿
දේවාලෙට හා කිරිවෙහෙරට පයින් යන දුරින් කතරගම town එකේම වෙල් යායක් අද්දර ලස්සන Location එකක තමයි මේක තියෙන්නෙ.
මේ *Hotel sunil's kataragama ❤️*
☎️ Call Now : 0773817330
𝗛𝗼𝘁𝗲𝗹 𝘀𝘂𝗻𝗶𝗹'𝘀 කියන්නේ මේ වෙද්දි කතරගම එන හැමෝම හොයන, ඉක්මන්ටම Book වෙන, 𝐅𝐫𝐢𝐞𝐧𝐝𝐥𝐲 𝗦𝗲𝗿𝘃𝗶𝗰𝗲 එකක් දෙන Hotel එකක්.
🎁 ඔන්න මේ දවස් වල මෙයාලගෙ හැම package එකකටම 𝑶𝑭𝑭𝑬𝑹𝑺 දීලා තියෙනවා🥺 පෙරහර එහෙමත් ලග එන නිසා දැන්ම ඔයාලගෙ දවත් වෙන් කරගන්න🥰
⭕ 𝗣𝗮𝗰𝗸𝗮𝗴𝗲 𝗗𝗲𝘁𝗮𝗶𝗹𝘀
✅L̶K̶R̶4̶2̶0̶0̶/-̶ ➡ LKR3500 - Double Room Non A/C
✅L̶K̶R̶5̶2̶0̶0̶/-̶ ➡ LKR4500 - Double Room with A/C
.
✅L̶K̶R̶5̶5̶0̶0̶/-̶ ➡ LKR4500 - Tripal Room Non A/C
✅L̶K̶R̶6̶0̶0̶0̶/-̶ ➡ LKR5000 - Tripal Room With A/C
.
✅L̶K̶R̶9̶5̶0̶0̶/-̶ ➡ LKR8000 - Family Rooms
.
✅L̶K̶R̶9̶5̶0̶0̶/-̶ ➡ LKR8000 - Deluxe Tripal Room
✅L̶K̶R̶1̶0̶5̶0̶0̶/-̶ ➡ LKR9500 - Deluxe Family Room
මිට අමතරව FB | HB | BB වගේ Packages ගොඩාක් තියෙනවා. ඔයාලා කැමති එකක් Call එකක් දීලා select කරගන්න පුලුවන්😍
තව ඔයාලට දේවාලය හා කිරිවෙහෙර වැදපුදා ගැනීමට මෙයාලගෙන්ම විතරක් ගන්න පුලුවන් විශේෂ 𝗘𝗹𝗲𝗰𝘁𝗿𝗶𝗰 𝗕𝘂𝘀 𝘀𝗲𝗿𝘃𝗶𝗰𝗲 එකත් ගන්න පුලුවන්
⭕ 𝗙𝗮𝗰𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀
✅ Comfortable bedrooms
✅ Attached Bathrooms
✅ A/C & Non A/C
✅ Hot water Facility
✅ Tv Facility
✅ Restaurant
✅ Safety Parking Facility
✅ 24h service
මීට අමතරව කතරගම ඇවිත් කෑම ගන්න තැනක් හොයනවනම් මේක තමා Place එක🤗🥰
බිරියානි, රයිස් ඇතුලුව රසම රස කෑම ගොඩාක් තියෙනවා, මෙහෙ ආවොත් රස බලන්න පුලුවන්😍
තව ඔයාලා යාල කැලේ සෆාරියක් එහෙම යන්න හිතන් ඉන්නවනම් ඒ පහසුකමුත් මෙයාලගෙන් ගන්න පුලුවන්.
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
☎️ 0472235300 (Hotline)
📞 0773817330 (Whatsapp)
📞 0772170392
📞 0707235300
📞 0722866174
📲 Whatsapp : wa.me/+94773817330
©Fantastic Travelers