Hotel Offers & Travel Guide In Sri Lanka
Hotel Offers & Travel Guide In Sri Lanka
June 1, 2025 at 04:14 PM
*රු.2670 ට ඇල්ලේ තැන් 5ක් බලන්න පුලුවන් ට්‍රිප් Package එකක්🤩* ☘️🦀😮🌺🌿🌹🐦🍃 ඔන්න යනවනම් ට්‍රිප්😏 යාලුවෝ ටිකත් මේන්ශන් කරලා ගන්න.🤩 මේකනම් පට්ට ලාභයි🥰🍀මේ ට්‍රිප් එක යන්න උපරිම 3ක් ඉන්න ඕනේ. එතකොට එක්කෙනෙක්ට වෙන්නේ රු.2670ක් වගේ පොඩි ගානයි. මේ *Ella Happy tour ❤️* ඔයාලට තියෙන්නෙ කෝච්චියේ හරි බස් එකේ හරි ඇල්ලට එන්න විතරයි. එතන ඉදන් ඔයාව ඉතා සුරක්ශිතව ඇල්ලෙ තියෙන ලස්සනම Place ටික බලන්න එක්ක යනවා. දැනට ආපු අයනම් දන්නවා, ඉතා හොද Reviews තියෙනවා මේ tour එකට🤗 මේ Package එක තියෙන්නෙ එක දවසකට. එතකොට පහල තියෙන ඔයාලට කැමති Root එකක් එක දවසකට වෙන් කරගන්න පුලුවන්. ✅ Root 01 - LKR 8,000/- for 3 Pax ➡️ Nine Archers ➡️ Ravana Falls ➡️ little Adams peak ➡️ Nil diya pokuna ➡️ Secret Falls ✅ Root 02 - LKR 8,000/- for 3 Pax ➡️ Ella Rock ➡️ Ellawala Ella ➡️ Nil diyapokina ➡️ Ravana Falls ✅ Root 03 - LKR 10,000/- for 3 Pax ➡️ Dowa Temple ➡️ Lipton Seat ➡️ Adisam Bungalow ➡️ Mahamewnawa asapuwa ✅ Root 04 - LKR 8,000/- for 3 Pax ➡️ Ravana Falls ➡️ Ravana Cave ➡️ Nildiya Pokuna ➡️ Demodara viwpoint මීට අමතරව 📌️Dunhida falls 📌️Bogoda bridge 📌️Kahata rupa gale pansala 📌️Diyaluma fall 📌️buduruwaga මීට අමතරව ඔයාලා කැමති විදිහටත් Customize කරගන්න පුලුවන්.😍 එක එක වාහන ගිහින් රස්තියාදු වෙන් නැතුව එකම වාහනේක නිදහසේ locations වලට ගිහින් එන්න පුලුවන් මෙයාලා එක්ක. 😋 මීට අමතරව ඇල්ලේ ඕනම තැනකට Transport මෙයාලගෙන් ගන්න පුලුවන්😍 මේක ගොඩක් ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් අදම වෙන් කරගන්න. වැඩි විස්තර සහ Booking සදහා අමතන්න. 📞 0703372315 (Call or Whatsapp) 📲 Whatsapp : wa.me/+94703372315 🔴 View Catalog : https://wa.me/c/94703372315 ©Fantastic Travelers

Comments