
Hotel Offers & Travel Guide In Sri Lanka
June 5, 2025 at 01:30 PM
*බදුල්ලේ යන අයට රු.1200/-කට සුපිරිම බජට් Villa එකක්😮🍇* 🐙🦚🌿🐬🦀🐦🍃
කෝච්චියෙන් බදුල්ලේ Travel කරන්න එන ගොඩ දෙනෙක්ගේ තේරීමක් වන, හොදම සුහදශීලී සේවාවක් ලබාදෙන තැනක් ගැන තමයි අද අපි කියන්න යන්නේ
මේ Lusso Family Guest ❤️
☎️ Call Now : 0716550001
බදුල්ල දුම්රිය ස්ථානය සහ මුතියංගනය පන්සල පේන දුරින් නිදහසේ නිවාඩුවක් ගත කරන්න පුලුවන් මෙහෙ ආවොත්...
⭕ ඔයාලගෙ එන පිරිස අනුව Packages වෙන්නෙ මෙහෙමයි👇
✅ LKR 1200/- (PP) More than 10 Pax
✅ LKR 1300/- (PP) 8 to 10 Pax
✅ LKR 1500/- (PP) less than 8 Pax
උපරිම 15 දෙනෙක්ට උනත් ඉන්න පුලුවන් මේ සම්පූර්ණ Guest එකම ගන්නත් පුලුවන්😍
⭕ Facilities
✅ Comfortable Bedrooms
✅ Modern Bathroom Facility
✅ Living area
✅ Dining area
✅ Roof top balcony
✅ Free Kitchen Facility if more than 10Pax
මෙහෙ සියලුම පහසුකම් සමග Kitchen Facility තියෙන නිසා ඔයාලට අවශ්‍ය කෑම බීම ඕනම දෙයක් හදාගන්න පුලුවන්. (LKR 500/-)
ඔයාලගෙ දවසට ඔයාලා විතරක්ම වෙන් කරන නිසා (Private Booking) කරදරයක් නැතුව නිදහසේ ඉන්නත් පුලුවන්😍
මෙහෙ ආවොත් ඔයාලට,
📌️ මුතියංගනය පන්සල
📌️ දුන්හිද දිය ඇල්ල
📌️ නාරංගල
📌️ නමුණුකුල
📌️ මඩොල්සිම, වගේම ඇල්ල පැත්තේ ඕනම තැනකට උනත් ඉක්මනින්ම යන්නත් පුලුවන්
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
📞 0716550001 (Call or Whatsapp)
📞 0710290206
Whatsapp : wa.me/+94716550001
මෙන්න එයාලගෙ page link එක👇
https://www.facebook.com/profile.php?id=100091443362963&mibextid=ZbWKwL
©Fantastic Travelers