
Hotel Offers & Travel Guide In Sri Lanka
June 6, 2025 at 02:00 PM
*මාතර තලල්ලේ වෙනස්ම නිවාඩුවක් ගත කරන්න සුපිරිම Villa එකක්😮* 🍇🦀🐬🌿🐙🌻🌹🍃
මේ Villa එක වෙනස්ම Concept එකකට හදලා තියෙනවා, වගේම මෙහෙ එන අයට විශේෂිත 𝗔𝘆𝘂𝗿𝘃𝗲𝗱𝗮 𝗧𝗿𝗲𝗮𝘁𝗺𝗲𝗻𝘁𝘀 ගන්නත් අවස්ථාව හම්බෙනවා🥰
මේ *Gurugedara Heritage Talalla ❤️*
☎️ Call Now : 0772284034
විදේශිකයන් පවා ප්‍රිය් කරන සුන්දර පරිසරයක, නිදහසේ නිවාඩුවක් ගත කරන්න කැමති ඔයාලට හොදම තැනක්.
🔴 𝗙𝗮𝗰𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀
✅ Comfortable Bedroom
✅ Attached Bathrooms
✅ Hot water Facility
✅ Ayurveda Treatment Facility
✅ Free WIFI
✅ Free Parking Space
✅ Beautiful Calm Garden
මේ පැත්තේ ආවොත් ඔයාලට,
📌️ පරවි දූපත
📌️ හුම්මානය
📌️ වැවුරුකන්නල විහාරය
📌️ Light house beach
📌️ Coconut tree hills
📌️ Devinuwara Light House
📌️ වෙහෙරහේන විහාරය
📌️ දෙවිනුවර ප්‍රදීපාගාරය
📌️ දෙවිනුවර ශ්‍රී විශ්ණු දේවාලය
📌️ පොල්හේන වෙරල වගේ තැන් ගොඩක් බලන්න පුලුවන් වගේම කතරගම පැත්තේ Travel කරනවනම් නැවතිලා යන්න කියාපු තැනක්💕
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
☎️ 0772284034
📲 Whatsapp : wa.me/+94772284034
©Fantastic Travelers