
Hotel Offers & Travel Guide In Sri Lanka
June 8, 2025 at 06:20 AM
*6දෙනාටම 5500ට අනුරාධපුරෙන් බජට් Resort එකක්🐬* 🦀🌺🌻🍀🐙🌾🐘
පොසොන් එකට අනුරාධපුරේ යනවනම් Low budget එකට ඉන්න තැන් හොයන අයට ගැලපෙනම තැනක්.
මේ Elephant & nature resort ❤️
☎️ Call Now : 0711559000
මේතන AC Rooms 5ක් Non AC room 2ක් තියනවා 24 දෙනෙක්ට වුනත් බොහොම පහසුවෙන් නවතින්න පුලුවන් නිස්කලංක තැනක්🤩
🔴 𝗣𝗮𝗰𝗸𝗮𝗴𝗲 𝗗𝗲𝘁𝗮𝗶𝗹𝘀
✅ LKR 5500/- Non A/C Room for 6 Pax
✅ LKR 4500/- A/C Double Room
✅ LKR 5500/- A/C Family Room for 4 Pax
✅ LKR 25000/- Whole Resort for 24 Pax
ඒවගේම අනුරාධපුර පූජාවන් දෙන යන අයට තමන්ට අවශ්‍ය ආහාර පාන සකස් කරගන්න පහසුකම් මෙයාලා දෙනවා 😍
මෙතනින් සාධරණ මුදලකට ගමේ විදියට රසවත් කෑම ගන්ත් පුලුවන්. මෙයාලගේ Restaurant එක උදේ 6 සිට රාත්‍රී 10 දක්වා open කරලා තියෙන්නේ🍱
යන්න හිතන් ඉන්න අය දැන්ම කතා කරලා Booking කරගන්න.
☎️ 0711559000
📲 Whatsapp : wa.me/+94711559000
මෙන්න එයාලගෙ Page link එක👇
https://www.facebook.com/profile.php?id=100057770486179&mibextid=ZbWKwL
⭕ Hotel Location - Elephant & nature resort ,118 mile post a-9 road ,tirappane anuradhapura
©Fantastic Travelers