Offers First - Sri Lanka 🇱🇰 💙
Offers First - Sri Lanka 🇱🇰 💙
May 13, 2025 at 09:40 AM
Dialog WOW App 30% Mobile Reload (Prepaid) Offer Valid only on Tuesday 3-4PM Minimum Reload Amount 200, Max Cap Rs.60 Per Transaction. රු.200ක් Reload කරහම රු60ක Bonus Reload එකක් ලැබෙනවා. (Reload කරන්න කලින් WOW App එකේ Bonus Reload ලැබෙනවද නැද්ද කියල පෙන්නව) 1 Transaction Per User ( එක WOW App එකකින් , දවසකට එකවතාවක් ගානෙ පුලුවන්. Credit Share enable උන Dialog Number එකට WOW App ගොඩකින් Reload කරල bonus ගන්න පුලුවන්. ) WOW වලට Reg වෙන්න Dialog Number එකක් අත්‍යාවශ්‍ය නෑ. Use කරන Mobitel , Hutch වගේ Number වලින් WOW App එකට Reg වෙලා Same Dialog Number එකට Reload කරහමත් Bonus Reload එක ලැබෙනවා. Reload කරහම ලැබෙන Bonus Reload ටික Normal Balance එකට Add කරගන්න අවශ්‍යනම් Credit Share (*356#) වලින් වෙන Dialog SIM එකකට Share කරන්න. යාලුවන්ටත් Offers First Whatsapp Channel එක ශෙයා කරන්න. 💙 https://whatsapp.com/channel/0029Va5fqezKLaHqX3oofQ3U . ඕනම Shopping Platform එකක Vouchers, Coupens, Discount, Promotions වගේ දේවල් ගැන දැනගන්න, Sales & Deals Whatsapp Channel එක Follow කරන්න 💚 https://whatsapp.com/channel/0029VaIVBt7HLHQZdZKZau1y
Image from Offers First - Sri Lanka 🇱🇰 💙: Dialog WOW App 30% Mobile Reload (Prepaid)  Offer Valid only on Tuesda...
👍 ❤️ 😡 😢 5

Comments