SACHIBOT™ UPDATES
May 21, 2025 at 03:11 PM
AL KUPPIYA ( AL - TV ) Free බලන්න ක්‍රමයක් හදල දුන්නොත් , Al කරන ලමයි බලනවද ?
පහුඋන පාඩම් ආය බලාගන්න , රිවයින් කරල බලන්න ඔක්කොමත් එක්ක තමා දෙන්නෙ
එහෙම උනොත් AL සම්බන්ද ගෲප් , Education සම්බන්ද ගෲප් කරන අය ශෙයා කරල දෙනවද ?
මේකට support කරන්න කැමති අය ,Support කරන්න කැමති Admin ලා මගෙ inbox ඇවිල්ල අදහස් කියන්න ( 100% Free කිසිම ඇඩ් එකක් නැතුව දෙන්නේ )
Mizta - wa.me/94774533771
පුලුවන් හැමෝම ශෙයා කරල දෙන්න ( promotion එකක් නෙවේ )