SACHIBOT™ UPDATES
SACHIBOT™ UPDATES
May 25, 2025 at 11:53 AM
ඔයත් School යන නංගි කෙනෙක් ද ? නැත්තන් මල්ලි කෙනෙක්ද ? ඔයාලටත් ඉස්කෝලෙන් කියල දෙන පාඩම් තේරෙන්නෙ නැද්ද ? නැත්තන් ආය මතක් කරගන්න ඕනිද ? එහෙමත් නැත්තන් class යන්න වෙලාවක් නැද්ද ? නැත්තන් class වලට ගෙවන්න සල්ලි නැද්ද ? එහෙනන් මේක ඔයාල වෙනුවෙන්මයි 👇 ඉතින් අපි තීරණය කරා , මුදල් අපහසුතා තියෙන නංගිලාට මල්ලිලාට අපිට පුලුවන් විදිහට පොඩි උදව්වක් කරන්න ඉතින් ඔයාලට පුලුවන් 100% නොමිලේම කිසිම ඇඩ් එකකින් තොරව , පහල චැනල් බලන්න ( සම්පූර්ණම EDUCATION CHANNELS ) කෙලින්ම අපේ වෙබ්සයිට් එකට ගිහින් පහල scroll කරල Education Channels කියන එකෙන් ඔයාට බලන්න ඕනි චැනල් එක ක්ලික් කරල බලන්න 👇 https://tvinfinity.site AL කරන නංගිල මල්ලිල වෙනුවෙන් AL KUPPIYA TV - https://tvinfinity.site/f/al-tv විදැස Education Grade 6 - 8 = https://tvinfinity.site/f/videsa-videsa%2010%20-%2011 විදැස Education Grade 9 - O/L = https://tvinfinity.site/f/videsa-education 👆 ඔය චැනල් 100% ad free බලන්න පුලුවන් > I N F I N I T Y - D E V
Image from SACHIBOT™ UPDATES: ඔයත් School යන නංගි කෙනෙක් ද ? නැත්තන් මල්ලි කෙනෙක්ද ?   ඔයාලටත් ඉස්කෝ...

Comments