
🎀🅢🅔🅛🅕 🅞🅑🅢🅔🅢🅢🅔🅓 🅢🅞🅒🅘🅔🅣🅨💅✨
May 22, 2025 at 03:45 AM
> "ඔබ තුළ ශක්තිය, ඉවසීම, සහ ලෝකයට ප්‍රවේශ වීමට ආසාව ඇති බව සැමවිටම මතක තබාගන්න."
ඔයා මෙච්චර කාලයක් ඔයාට ආපු හැම බාධයක්ම දිනුවා, දරාගත්තා. ඔයා ගොඩක් ශක්තිමත්. ඒ වගේම ඔයාට දැනට තියෙන බාධක ඉවසගෙන ඉන්න ඔයාට ශක්‍තිය තියෙනවා. ඒ බාධක ඉවසීමෙන් දරාගෙන ඉදිරියටම යන්න.
කවදාහරි ඔයා හීන දකින තැනට යන්න. මුළු ලෝකයම ඔයාව දැනගන්න තැනකට යන්න. ගොඩක් අය ඔයාව අගය කරන තැනකට යන්න. ඒ වගේම ඒ ගමන යද්දි සමහරු ඔයාව වට්ටන්න හදාවි. ඔයාගෙ කකුලෙන් අදීවි. ඒත් වැටෙන්න එපා.
මෙච්චර කාලයක් මහන්සි වුන එකේ ඒ ජීවිතය දැන් අතෑරලා දාන්නෙ ඇයි? ඔයා විතරක් නෙවෙයි ඔයාගෙ දෙමව්පියො ඔයාව මේ තත්වෙට ගේන්න කොච්චර මහන්සි වුනාද? ඉතින් ඒ මහන්සිය අපතේ නොයවා ජීවිතය දිනන්න උත්සහ කරන්න. දැන් අතෑරලා දාන්න එපා. උත්සහය නවත්වන්න එපා! ❤️
> ~සම්පූර්ණයෙන් කියවපු අය රියැක්ට් එකක් දාන්න~

❤️
👍
🥹
❤
🖤
🤍
🩶
🩷
64