E Student Develop O/L
E Student Develop O/L
May 16, 2025 at 11:22 AM
මෙවැනි Notes ලබාගැනීමට එකතුවෙන්න - https://chat.whatsapp.com/IkEz8UkUcQiDSF3lwfnrrw *ඔබගේ යාළුවන්ටද Share කිරීමට අමතක නොකරන්න.* 1. මෙම රූපයේ දැක්වෙන්නේ කවුරුන් ද? * ක්ලෝඩියස් ටොලමි 2. මොහු කුමන ජාතියකට අයත් පුද්ගලයෙකු ද? * ග්‍රීක රෝමානු ජාතිකයෙක් 3. මොහු වාසය කරනු ලැබූවේ කුමන ස්ථානයෙහි ę? * ඇලෙක්සැන්ඩ්‍රියාව 4. මොහු විසින් රචිත ග්‍රන්ථය කුමක් ද? * භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශය E- Student Develop
Image from E Student Develop O/L: මෙවැනි Notes ලබාගැනීමට එකතුවෙන්න - https://chat.whatsapp.com/IkEz8UkUc...
❤️ 👍 4

Comments