
E Student Develop O/L
May 16, 2025 at 12:37 PM
මෙවැනි Notes ලබාගැනීමට එකතුවෙන්න - https://chat.whatsapp.com/IkEz8UkUcQiDSF3lwfnrrw
*ඔබගේ යාළුවන්ටද Share කිරීමට අමතක නොකරන්න.*
• මෙම රූපයේ දැක්වෙන්නේ කුමක්ද?
o ගල්පොත ශිලා ලිපිය
• මෙය කරවූයේ කවුරුන් විසින්ද?
o කීර්‌ති ශ්‍රී නිශ්ශංකමල්ල රජු විසින්
• මෙය පිහිටා ඇත්තේ කොහි ę?
o පොළොන්නරුව රාජධානියෙහි
• මෙහි ඇති සුවිශේෂී ලක්ෂණය කුමක්ද?
o ලංකාවේ දිගම සෙල්ලිපිය
E Student Develop

❤️
👍
4