
E Student Develop O/L
May 17, 2025 at 08:37 AM
මෙවැනි Notes ලබාගැනීමට එකතුවෙන්න - https://chat.whatsapp.com/IkEz8UkUcQiDSF3lwfnrrw
*ඔබගේ යාළුවන්ටද Share කිරීමට අමතක නොකරන්න.*
• මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ කුමක්ද?
o රනින් නිමවන ලද කාසියක්
• මෙය හඳුන්වන්නේ කුමන නමින්ද?
o මධ්‍යකාලීන රන් කහවනු
• මෙමගින් අතීතයේ මෙරට පැවති කුමන ක්ෂේත්‍ර පිළබඳ හැදෑරිය හැකි ද?
o පුරාණ ආර්ථිකය හා තාක්ෂණය
• මේවා නිපදවීමට භාවිතා කරනු ලැබූ ලෝහය කුමක්ද?
o රත්රන්
E- Student Develop

❤️
😢
4