
Darshana Ukuwela - Official
May 17, 2025 at 07:19 AM
🔴 *මෙවර උසස් පෙළ විභාගය විශිෂ්ඨ ලෙස සමත් වූ ඔබ සියලු දෙනාටම මුලින්ම අප සුබ පතන්නෙමු.*🥇
අප කලින් පොරොන්දු වූ ලෙසටම,අප විසින් සංවිධානය කරන "විදේශ සංචාරයට" දිස්ත්‍රික් ප්‍රථමයන්ට අමතරව වෛද්‍ය/ඉංජිනේරු පීඨ සුදුසුකම් ලැබූ දරුවන් දෙදෙනෙකු ද ඒ සඳහා සහභාගී කරගැනේ.✨
ඒ සඳහා දරුවන් දෙදෙනෙක් තෝරාගැනීම කුසපත් ඇඳීමකින් සිදුවන අතර එය මැයි 21 බදාදා රාත්‍රී 7.30ට YouTube ඔස්සේ සජීව විකාශනයකින් සිදුවේ.
එසේම ගියවර පැවැත්වීමට නොහැකිවූ Prize Giving එක මෙවර පැවැත්වීමටද අප සැලසුම් කර ඇත.
ඉහත කටයුතු දෙක සඳහාම අප පන්ති සහභාගී වූ වෛද්‍ය හා ඉංජිනේරු පීඨ සුදුසුකම් ලැබූ සෑම දරුවෙක්ම ඉතාම ඉක්මනින්ම මෙය Fill කරන ලෙස ඉල්ලා සිටිමු.
*මෙම පණිවිඩය අප පන්ති සම්බන්ධ වූ ඔබගේ යහළුවන්ට,ඔවුන් සිටින සමූහවලට හැකිතරම් Share කර දැනුවත් කරන්න.*
Form : https://forms.fillout.com/t/don65jdmLUus
❤️
49