Darshana Ukuwela - Official
Darshana Ukuwela - Official
May 18, 2025 at 02:29 PM
🔴 *පොරොන්දු වූ පරිදිම මෙවර විදේශ සංචාරයට 1st ලාට අමතරව වෛද්‍ය/ඉංජිනේරු පීඨ සුදුසුකම් ලැබූ තවත් දෙදෙනෙකුත් අවස්ථාව.....* වෛද්‍ය/ඉංජිනේරු පීඨ සුදුසුකම් ලැබූ සියලුම දරුවන් Raffle Draw එකක් මඟින් එක ජයග්‍රාහකයන් දෙදෙනා තෝරාගැනීම... මැයි 21 බදාදා රාත්‍රී 7.30ට 📺▶️YouTube Live එකකින් බලාපොරොත්තුවන්න.. ✔️2024 අපේ පන්ති ආපු ඔයාලගේ අයියලා අක්කලා තාමත් Form එක Fill කරලා නැත්නම් හැකි ඉක්මනින් නිවැරදි තොරතුරු ඇතුළත් කර මෙම Form එක Fill කරන්න කියමු... https://forms.fillout.com/t/don65jdmLUus
❤️ 👍 😂 🙏 60

Comments