Darshana Ukuwela - Official
Darshana Ukuwela - Official
May 21, 2025 at 03:57 AM
🔴 *2024 උසස් පෙළ ප්‍රථමයන්ට අමතරව,පොරොන්දු වූ ලෙසම මෙවර තායිලන්ත සංචාරයට වෛද්‍ය/ඉංජිනේරු පීඨ සුදුසුකම් ලැබූ සිසුන් දෙදෙනෙකු Raffle Draw මඟින් තෝරාගැනීම....* *අද රාත්‍රී 7.30ට* *Darshana Ukuwela Youtube* චැනලය ඔස්සේ සජීවීව බලාපොරොත්තුවන්න..... *හැමෝම හෙට Live එකට Set වෙමු...* තාමත් මේ Form එක Fill නොකරපු ඔයාලගේ යාලුවෝ/අයියලා,අක්කලා ඉන්නවනම් අනිවාර්යයෙන්ම මේ Form එක අද දවල් 12ට කලින් මේක Fill කරන්න කියමු... https://forms.fillout.com/t/don65jdmLUus
Image from Darshana Ukuwela - Official: 🔴 *2024 උසස් පෙළ ප්‍රථමයන්ට අමතරව,පොරොන්දු වූ ලෙසම මෙවර තායිලන්ත සංචා...
❤️ 😂 😮 👍 27

Comments