ChessSL
ChessSL
May 28, 2025 at 05:01 AM
🏆 අපේ පුහුණුකරුවාට ජයග්‍රහණයක්! 🏆 ඔන්න දුවේ පුතේ, අම්මේ තාත්තේ! අපේ සුරත් විජේරත්න සර් වසරේ ජනප්‍රියතම චෙස් පුහුණුකරුවා කරන්න ඔයාලට සුවර්ණමය අවස්ථාවක් ලැබිලා තියනවා! ♟️✨ 🌟Commonwealth Championships වල සිට World School Chess Championships දක්වා අපේ ප්‍රතිභාවන්ත ළමයින්ට පුහුණුවීම් දීලා ලෝකයේ ඉදිරියේ ශ්‍රී ලංකාවේ නම උසස් කරපු අපේම ගුරුවරයා! 🏅 විශිෂ්ට ජයග්‍රහණ: ✅ Commonwealth Championships - රිදී පදක්කම් ✅ World School Chess Championships - රිදී සහ ලෝකඩ පදක්කම් ✅ Asian Level - Western Asian Youth Rapid රිදී පදක්කම් ✅ National Level (SLSCA) - U09 Girls Team Champions 💪 අපේ සුරත් සර්ගේ සාර්ථකත්වයට ඔබේ ඡන්දය ලබාදෙන්න. 📱 ඡන්දය දෙන්නේ මෙහෙමයි: Type (Player Code) and send to 77010 from any networks
Image from ChessSL: 🏆 අපේ පුහුණුකරුවාට ජයග්‍රහණයක්! 🏆  ඔන්න දුවේ පුතේ, අම්මේ තාත්තේ! අපේ...

Comments