
Info Sri Lanka
May 18, 2025 at 11:49 AM
*දවසේ වෙඩිල්ල (2025.05.18.)*
බ්ලූමැන්ඩල් හි දුම්රිය මාර්ගය ආසන්නයේ ඇති මහල් නිවාස සංකීර්ණයක් ආසන්නයේ අද (18) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව ඇත.
මෙහිදී 38 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කර ඇති බව පොලීසිය පැවසීය.
වැඩිදුර විස්තර සඳහා:
👉 www.infosrilanka.lk
📲 උණුසුම් පුවත් ඔබේ දුරකථනයට එසැනින් ලබාගැනීමට
➡ WhatsApp Channel: https://bit.ly/4cJ0Ivk
➡ WhatsApp Group: https://tinyurl.com/3m7shc5z
#lka #news #srilanka #infosrilankanews #infosrilankalk
