Info Sri Lanka
Info Sri Lanka
May 19, 2025 at 08:06 AM
*දවසේ වෙඩිල්ල (2025.05.19.)* දෙහිවල, නැදිමාල ප්‍රදේශයේ වෙළෙඳසැලකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා තිබේ. පොලීසිය පවසන්නේ, ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවය. වැඩිදුර විස්තර සඳ​හා: 👉 www.infosrilanka.lk 📲 උණුසුම් පුවත් ඔබේ දුරකථනයට එසැනින් ලබාගැනීම​ට ➡ WhatsApp Channel: https://bit.ly/4cJ0Ivk ➡ WhatsApp Group: https://tinyurl.com/3m7shc5z #lka #news #srilanka #infosrilankanews #infosrilankalk
Image from Info Sri Lanka: *දවසේ වෙඩිල්ල (2025.05.19.)*  දෙහිවල, නැදිමාල ප්‍රදේශයේ වෙළෙඳසැලකට යතු...

Comments