SDB bank
SDB bank
June 3, 2025 at 09:30 AM
අපේ පොසොන් දන්සල! SDB බැංකුව හා සණස සමූහයේ එකමුතුවෙන් පොසොන් පොහොය නිමිති කොට ගෙන 25 වෙනි වරටත් සංවිධානය කරනු ලබන 'මහා බත් දන්සල' ජූනි 10 දහවල්, රාත්‍රී සහ ජූනි 11 උදෑසන; අනුරාධපුර පූජා නගරයේ පැරණි රෝහල අසල දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ඔබ සැමට බැති සිතින් ආරාධනා!
Image from SDB bank: අපේ පොසොන් දන්සල!   SDB බැංකුව හා සණස සමූහයේ එකමුතුවෙන් පොසොන් පොහොය න...
❤️ 👍 3

Comments