SDB bank
SDB bank
June 10, 2025 at 01:52 AM
අනුබුදු මහා මිහිදු රහතන් වහන්සේ මෙරට සම්බුදු ශාසනය පිහිටු වීම ඇතුලු විශේෂ සිදුවීම් රැසක් සිදුවූ මේ පිංබර පොසොන් පොහොය දිනයේ අපි බෞද්ධ දර්ශනය අනුව යමින් එකිනෙකාට සෑම විටම උදව් කර ගනිමින්, යහපත් රැකිරක්ෂා හා ව්‍යාපාර වල යෙදෙමින් සෑම විටම ධර්මානූකූලව කටයුතු කිරීමට අධිෂ්ඨාන කර ගනිමු. ඔබ සැමට පිංබර පොසොන් පොහොය දිනයක් වේවා! #posonpoya #religiouseducation #gooddeeds #sdbbank

Comments