Tʜᴇ SᴛᴜᴅᴇɴT 🇱🇰
Tʜᴇ SᴛᴜᴅᴇɴT 🇱🇰
May 20, 2025 at 05:12 PM
🏕️🏕️ ගණිත කදවුර ක් 🏕️ 🏕️ ගණිත කදවුර ක් 🏕️ 🏕️ ගණිත කදවුර ක් හසරංග සර් ගෙන් සම්පූර්ණ දවස් 5 ක උදේ ඉදන් රෑ වෙනකන් Online හරහා අලුත් ම සුපිරි වෙනස්ම වැඩක්. *සම්පූර්ණයෙන් නොමිලේ* අනිවාර්යෙන් පහත විස්තරය මුල ඉදන් අගට කියවන්න ⭕️ *කරන්නේ කාටද ?* 6 සිට 11 වසර දක්වා ඉන්න සියලුම දරුවන් වෙනුවෙන් - *9,10,11 විශේෂයි.* ⭕️ *වෙන්නෙ මොකක් ද ?* 🔸සියලුම මූලික ගණිතකර්ම ගණන් සුලු කරන තැනේ සිට මුල සිටම පාඩම් ඉගැන්වීම සිදු කරයි *( ලකුණු ගොඩක් අඩු දරුවන්ට විශේෂයි. )* 🔸ප්‍රශ්න පත්‍රයටකට සූදානම් වෙන ආකාරය 🔸නිවැරදි කාල කළමනාකරණයක් ඇතුව විෂයන් 9 ම manage කරගන්න විදිය - Study plan 🔸දිවයිනේ ජනප්‍රිය ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් කරන Motivation Programmes 🔸*ගණිත හා සම්බන්ධ මතකශක්තිය, මොළය වර්ධන IQ ක්‍රිඩා* *වටිනා තෑගි දිනා ගන්න අවස්ථාව* 🔸Moral up වෙන Motivation Programme සහ වින්දනීය සංගීතමය අත්දැකීම් සමගින් *දෙමාපිය ආමන්ත්‍රණ* 🔸සම්බන්ද වන සියලුම දෙනාට විෂයන් 9ටම අදාලව නොමිලේ ප්‍රශ්න පත්‍ර කට්ටල , නිබන්දන කට්ටල වල PDF නොමිලේ ලබා ගත හැක. කොතන මොන මට්ටමක ඔබ ඉදියත් කදවුරේ දින 5 අවසානයේදී වාරෙට අදාලව වැඩ ටික ආසාවෙන් කරගෙන යන සුපිරි මොරාල් එකක් හදලා දෙන්නම්. ගණන් එක්ක මුලු ජීවිතයම ගොඩදාගන්න දැන්ම register වෙන්න පුලුවන් ⭕️ *කොහොමද Register වන්නේ? (බදවා ගැනීම සිසුන් 1000 පමණි)* Register වීමට හසරංග සර්ගේ ගණිත කදවුර ලෙස සටහන් කර ඔයාගේ නම , ශ්‍රේණිය , පාසල හා දිස්ත්‍රික්කය 074 2348810 ට අංකයට දැන්ම Whatsapp කර Register අංකයක් ලබා ගන්න. https://wa.me/message/S4HA2XNXLVGXC1 නම එවන දරුවන්ව පමණක් Register අංක ලබා දී වෙනම Group එකකට Add කරනු ලැබේ.

Comments