Tʜᴇ SᴛᴜᴅᴇɴT 🇱🇰
June 4, 2025 at 06:34 PM
🅾️🅾️ *බ්‍රහස්පතින්දා රෑ 8.00 ට ඔයා එන්නම ඕන පංතියක් මේක*
විභාගෙට අනිවාර්යෙන් එන සූත්‍ර භාවිතයෙන් සමීකරණ රචනා ගාන ලකුණු 10 න් 10 ම ගන්න
> • වර්ගපූර්ණය කරන ලේසිම ක්‍රමයක්
> • සමීකරණය අපෝහනය කරන්න සුපිරිම හිතන Technic එකක්
> • සූත්‍රයෙන් සමීකරණය විසදන හැටි දැනගන්නත්
> • අන්තිමට Motivation එකක් අහන්නත්
*ජුනි 5 බ්‍රහස්පතින්දා හරියටම රාත්‍රි 8.00 පටන් ගන්නවා රාත්‍රි 7.50 ඉදන් එන්න*
අද දෙරණ Education නාලිකා මැදිරි සංකීර්ණයේ කරන සම්මන්ත්‍රණයට ඇවිත් බලන්න
යාලුවො හැමෝටම Share කරලා දැනුවත් කරන්න පුතේ.
> සම්මන්ත්‍රණය සදහා පහත You tube Link එකෙන් සම්බන්ද විය හැක.
සම්බන්ද වෙන අය පල්ලෙහා Link එකෙන් ගිහින් ♥️ එකක් එක්ක Comment එකක් දාලා එන්න
https://youtu.be/toVqcr4tpeE
නිබන්දන ලබා ගැනීමට පහත Whatsapp Channel එක Follow කරන්න
https://whatsapp.com/channel/0029Vb324bjL7UVOp7FN471y
පංති සදහා සම්බන්ද වීමට අවශ්‍ය අයට විස්තර
https://drive.google.com/file/d/1d6ffMHP5wpthwIuFN5J_x2D2biWfdxqK/view?usp=drivesdk
වැඩිදුර විස්තර සදහා කතා කරන්න
077 011 8001
*හසරංග අමරසිංහ*