MAS Malima Vacancy Update
MAS Malima Vacancy Update
May 29, 2025 at 10:53 AM
*MAS JOB VACANCY ALERT* *Industrial Engineering - Assistant* තුල්හිරිය - MAS Fabrics Matrix ආයතනයෙහි Industrial Engineering -Assistant සදහා සම්මුඛ පරීක්ෂණ හෙට (30) දින දහවල් 1.00 ට මාලිමා ආයතනයේදී පැවැත්වීමට නියමිතයි . *සුදුසුකම් :* * අ.පො.ස උසස් පෙළ *ගණිතය හෝ ජීව විද්‍යා* අංශයෙන් සමත් වී තිබීම. *සම්මුඛ පරීක්ෂණයේදී අධ්‍යාපන සහතිකපත් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.* WhatsApp: 077 990 46 46 රැකියා පිලිබඳ තොරතුරු ඔබගේ යහලුවන් අතරද Share කර ගන්න. මෙවැනි රැකියා පිලිබඳ තොරතුරු දැන ගැනීමට අපගේ WhatsApp Channel එක සමග එකතු වන්න. *WhatsApp Chanel Link:* https://whatsapp.com/channel/0029VaP8a26GZNCxyTkiJS1m අප ගැන වැඩි විස්තර ලබාගන්න. * අපේ Facebook page එක Like කරන්න - https://www.facebook.com/MASMalima/ * අපේ YouTube එක Subscribe කරන්න - https://www.youtube.com/channel/UCy0D * අපේ Instagram page එක Follow කරන්න - https://www.instagram.com/masmalima/
👍 2

Comments