
ABLK STUDIO'S
May 20, 2025 at 04:34 PM
*Ceylon AI Knowledge Hub* වෙත සාදරයෙන් පිළිගනිමු!
මෙය Sri Lankan AI loversලා ට AI tools, tips, guides, සහ knowledge share කරන community එකක්.
මෙහිදී ඔයාට ලැබෙනවා:
* Latest AI tools ගැන updates
* Useful prompts සහ real use cases
* Tutorials, videos, articles
* Sinhala & English content for easy learning
අපි එක්ක connect වෙලා, AI ගැන දැනුම වැඩි කරගමු!
*දැනුම බෙදාගමු – අනාගතය වෙනස් කරගමු!*
Whatsapp channel Link:
https://whatsapp.com/channel/0029VbAjF0x6xCSLwNkBJ12q
_Ceylon AI Knowledge Hub_
